2018 පාපන්දු ලෝක කුසලානය ජනපතිට පිළිගන්වයි

ලබන ජූනි මාසයේදී රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය ඊයේ ශී‍්‍ර ලංකාවට රැගෙන එනු ලැබූ අතර, එය අද (24) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්විණි. ලෝක කුසලානය ලොව වටා රැගෙන යාමේ චාරිකාව පසුගිය 22දා ආරම්භ වූ අතර මෙම චාරිකාවේදී ලෝක කුසලානය ලොව පුරා මහද්වීප 6ක් ඔස්සේ රටවල් … Continue reading 2018 පාපන්දු ලෝක කුසලානය ජනපතිට පිළිගන්වයි